Thursday, February 7, 2013

සොහොනෙ ගස් ටිකත් දැව හොරු කපාගෙන

සොහොනෙ ගස් ටිකත් දැව හොරු කපාගෙන ගිහින්
රිදිමාලියද්ද ඌරනිය පොදු සුසාන භූමියේ තිබු විශාල ගස් හා වසර 15 වැඩි තේක්ක ගස් එම ප්රසදේශයේම සිටිනා දැව ජාවාරම් කරුවන් පිරිසක් විසින් 13 දින සවස කපා එම දැව රාත්රිීයේදී පටවා ගෙන ගොස් ඇත. දැව සුලු ප්රයමාණයක් රැගෙන යාමට නොහැකි වි ඇත

No comments:

Post a Comment