Thursday, February 7, 2013

දුරුතු පෝය අදයි



ලක්‌වාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ දුරුතු පුර පසළොස්‌වක පොහෝ දිනය අද (26දා) ට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත් එම ගමනේදී සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පිළිගැන්වීමත් යක්‌ෂ හා නාග ගෝත්‍රිකයන් අතර පැවැති අරගල දුරලා සමගිය ඇති කරලීමත් යක්‌ෂ ගෝත්‍රිකයන් ගිරි දිවයිනට පලවා හැර මහියංගනය බුදු පහස ලද ශුද්ධ භූමියක්‌ බවට පත් කිරීමත් සිදුවූයේ අද වැනි පොහෝ දිනකය.

No comments:

Post a Comment