Thursday, February 7, 2013

උල්හිටිය - රත්කිඳ වාන් දොරටු 07ම මීටර 01 බැගින් විවෘත කර තිබේ

පැවති වර්ෂාව හේතුවෙන් ‍ උල්හිටිය - රත්කිඳ නිවුන් ජලාශයේ ජලමට්ටම වාන් මට්ටම දක්වා පැමිණිම හේතුවෙන් වාන් දොරටු 07ම මීටර 01 බැගින් විවෘත කර තිබේ. මේ හේතුවෙන් මහියංගන දෙහිඅත්තකන්ඩිය පොලොන්නරුව ප්රශධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 30ක් පමන කොටසක් 10(ඊයේ) නැවතත් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

No comments:

Post a Comment