Thursday, February 7, 2013

මහඔය - අම්පාර පාරේ ගමන් බෑ

2013 ජනවාරි මස 11 14:11:57 | . , (වසන්ත චන්ද්‍රපාල, සී. ලියනාරච්චි

මහා ඔය පිටාර ගැලීමෙන් අම්පාරxමහනුවර මාර්ගයේ 69 හන්දියේ තාවකාලික පාලමක් කැඞීයාම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය. මේ අතර කොණ්ඩුවටුවන වැව ද පිටාර ගැලීමෙන් අම්පාර නගරයට ද ගංවතුර ගලා ඇත.

No comments:

Post a Comment