Thursday, February 7, 2013

දෙහිඅත්තකණ්‌ඩිය, මහියංගන පාර තෙවන වරටත් ජලයට ගසාගෙන ගිහින්

දෙහිඅත්තකණ්‌ඩිය, මහියංගන පාරේ ගිරාඳුරුකෝට්‌ටේ තෙල්දෙනියාය යකඩ පාලම අසල මාර්ගය තෙවැනි වරටත් ඊයේ (25 දා) ජලයට ගසාගෙන ගොස්‌ තිබිණි.

No comments:

Post a Comment