Thursday, February 7, 2013

බඩඉරිගු විකුණන්නා දැරිය කෙලෙසයි


රිදීමාලියද්ද දෙහිගම ප්රනදේශයේ 11 හැවිරිදි දැරියක් 24 දින බඩඉරිගු තම්බා විකුණන්නකු(වයස 49 ක අයෙක්) විසින් දුෂණයට ලක් කර ඇති අතර ඔහු මේවන විට මහියංගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කර ඇති අතර ඇය මහනුවර රෝහල දක්වා මාරුකර යවා ඇත.

No comments:

Post a Comment