Sunday, September 13, 2015

මහියංගන ඇසළ මහා පෙරහැරට කප් සිටුවීම අද රෑ


2015-09-13 පෙ.ව. 10.01

ඓතිහාසික මහියංගන රජමහාවිහාරයේ සහ මහියංගන මහා සමන් දේවාලයේ වාර් ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවිම අද (13) රාත්‍රි 10.21ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ 

No comments:

Post a Comment