Sunday, September 13, 2015

ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රිය අනතුරෙන් මරණයට පත් හසලක සුදාරකගේ දේහය නිවසට



9/13/2015 9:48 AM
ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී පසුගියදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගනිමින් සිටියදී මිය ගිය හසලක ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල ගේ දේහය ඊයේ උදැසන 2.00 (පාන්දර) පමන වන විට ඔහුගේ නිවසට රැගෙනවිත් ඇත.
ඔහුගේ සම්පුර් ණ නම - ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල, ලිපිනය- උඩුදහ, හසලක, උපන්දිනය - 1991.3.15, පොලිස් සේවයට බැදුනේ - 2014-06-09, අවිවාහකයි, පව්ලේ දරුවන් තිදෙනකි. සුදාරක නිරෝෂන් පව්ලේ බාලමයාය. වැඩිමහල් අක්කලා 2ක් සිටි.
අවසන් කටයුතු 14 වන සදුදා උඩුදහ පොදු සුසාන භූමියේදි සිදු කෙරේ






No comments:

Post a Comment