Tuesday, September 15, 2015

මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ හසලක සුදාරක නිරෝශන්ගේ මරණය ඊයේ භූමදානය කෙරිනි.

9/15/2015 12:20 PM
ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අනතුරට ලක්වීමෙන් මියගිය හසලක ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල ගේ දේහය ඊයේ (14) සවස හසලක, උඩුදහ පොදුසුසාන භූමියේදි මිහිදන් කරුනේ පොලිස් නිළධාරින්ගේ උත්තමාචාරය හා ප්‍ර දේශවාසින්ගේ සෝසුසුම් සමගිනි.
නම - ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල, ලිපිනය- උඩුදහ, හසලක, උපන්දිනය - 1991.3.15, පොලිස් සේවයට බැදුනේ - 2014-06-09, අවිවාහකයි, පව්ලේ දරුවන් තිදෙනකි. සුදාරක නිරෝෂන් පව්ලේ බාලමයාය. වැඩිමහල් අක්කලා 2ක් සිටි.


No comments:

Post a Comment