Friday, September 4, 2015

ජනපතිතුමන්ගේ 64වන ජන්ම දිනයට මහියංගනයේ අටවිසි බෝධිපුජාවක් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ සංවිධානයෙන්


9/4/2015 9:56 AM
අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ 64වන ජන්ම දිනය නිමිත්තෙන් රටට, ජනපතිතුමන්ට, රණවිරුවන් හට සෙත් පතා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේදි අටවිසි බෝධිපුජාවක් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතගේ සංවිධානයෙන් ඊයේ (03) සවස පැවැත් වින.
මහියංගන රජමහාවිහාරස්ථානයේ තේවාව භාර පුජ්‍ය යටියන රතන හිමි විසියන් විසින් බෝධිපුජාව මෙහෙය වු අතර ඒ සදහා වියලුව ආසනයේ හා මහියංගන ප්‍ර දේශයේ දේශපාලන නියෝජිතයන් හා ගම්වාසින් විශාල පිරිසක් එක්වි සිටියේය.



No comments:

Post a Comment