Sunday, September 13, 2015

ප්‍රවෘත්තිය ඵල දරයි - ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කරති

ප්‍රවෘත්තිය ඵල දරයි - 
2015-09-13 ප.ව. 9.19

ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කරති - ගම්මානයට ග්‍රාමනිළධාරි කාර්යාලයක් අත්‍යාවශ්‍ය සාදකයක්. එහෙත් අටුව කඩා පුටුවක් සාදනවා සේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුල අහිමි කර වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරා ගැනිම මේ ගත් උත්සාහය කොතෙක් සාදාරණද???

https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/736823313113819/?type=2&theater

No comments:

Post a Comment