Tuesday, September 15, 2015

උෟව මහ ඇමැති චාමර

2015 සැප්තැම්බර් මස 15 10:49:54 

ඌව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


No comments:

Post a Comment