Monday, August 10, 2015

පෙට්ට්‍රල් ගහන්ඩ ආපු බස්එකේ කෙනෙක් එම බසයටම යටවී අවාසනාවන්ත ආකාරයෙන් අද සවස මියයයි.

8/10/2015 11:45 AM
විනෝද චාරිකාවක යමින් සිටි බරස්රථයක් ඉන්දන පිරවීම සදහා මහියංගන නගරයේ ඉන්දන පිරවුම් හලට පැමිණි අවස්ථවේ බස්රථයේ සිටි තරුණයෙක් එම බසයටම යටවු අවාසනාවන්ත සිදු විමක් අද (10) සවස 7.30ට පමණ සිදුවි ඇත.
මෙසේ අවාසනාවන්ත සිදු විමට සිදු වුයේ නාත්තන්ඩියේ සිට පැමිණ පිරිසක් වන අතර සුරන්ග ප්‍රනාන්දු නම් වන වයස 36ක පුද්ගලයෙකි. බස්රථයේ ඉදිරිපස රෝදයට හිස යටවීම හේතුවෙන් පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර පසුව මෘත දේහට ත්‍රිරෝද රථයක් මගින් මහියංගන මුලික රෝහල වෙත රැගෙන යනු ලැබ ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කෙරේ.











No comments:

Post a Comment