Wednesday, August 12, 2015

පක්ෂ කාර්යාල කුඩුකිරිමට පැමිනි යතුරුපැදියේ හිමි කරු පොලිසියෙන් අල්ලයි


8/12/2015 6:59 PM
මහියංගන රිදිමාලියද්ද ඌරණිය හා ආදාඋල්පත මංසන්දියේ නිදහස් සංධානයේ ලියාපදිංචි පක්ෂ කාර්යයාල 2ක් අද (12) උදේ පාන්දර කිසියම් පිරිසක් විසින් කඩා දමා කාර්යාලයේ වු කටව්ට් බැනර් සියල්ලට හානි සිදු කර ඇත. රත්‍රි මුර සංචාරයේ නිරත STF නිළධාරින් විසින් ප්‍රහාරය සදහා පැමිණි යතුරුපැදියක් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් යතුරුපැදියේ හිමිකරු අද සවස (12) මහියංගන පොලිසිය විසින්  අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව මහියංගන පොලිස් ආරංචිමාර් ග සදහන්.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ කෙසෙල්පොත ප්‍ර දේශයේ පුද්ගලයෙකි.  ඒ අනුව ප්‍රහාරය සදහා පැමිණ අනෙකුත් පුද්ගලයන්ද ඉදිරියේදි අත් අඩංගුවට ගැනිමට නියමිතව තිබේ.

No comments:

Post a Comment