Tuesday, August 4, 2015

මහියංගන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

 2015-08-04 පෙ.ව. 10:51

 2015 මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ඊයේ (03) දිනයේ මහියංගන පොලිසිය හා මහියංගන කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදි උදැසන 9ට ආරම්භ කෙරින. උදැසන සිටම නිළධාරින් උනන්දුවෙන් පෝලිමේ පැමිනෙමින් ඡන්දය ප්‍රකාශ කරනු දැකිය හැකි විය.
මහියංගන ඡන්ද බල ප්‍ර දේශය තුල උදැසන 10 වන තුරු කිසිදු මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා, නිති උල්ලන්ගනය කිරිම්, වාර්ථා නොව් බව නිරික්ෂකයන් හා මහියංගන පොලිසිය පවසති.





No comments:

Post a Comment