Wednesday, August 5, 2015

වනජිවි නිළධාරින් නිතිවිරෝධි ආකාරයෙන් කපන ලද දැව තොගයක් අල්ලයි -


11:42 PM 8/5/2015
මහියංගන වනජිවි නිළධාරින් විසින් නිතිවිරෝධි ආකාරයෙන් කපන ලද දැව තොගයක් සහිත ට්‍රැක්ටර රථයක් අද (05) දහවල් අත් අඩංගුවට ගත් අතර හෙට(06) දිනයේදි සැකකරුවන් හා දැව තොගය මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර සිටියේය.
මෙම දැව ට්‍රැක්ටර රථය අධිකරණයට ඉදිරිපත් කිරිම වැලැක් විම සදහා එක්කරා පක්ෂයක දේශපාලන ආදාරකරුවන් පිරිසක්ද වනජිවි කාර්යාලයට පැමිණ සිටියේය.


No comments:

Post a Comment