Monday, August 10, 2015

සංධාන පක්ෂ කාර්යයාලයක් රෑ ගිනිතියලා - මහියංගන ආදාඋල්පත

 8/10/2015 11:51 AM
මහියංගන ආදාඋල්පත මංසන්දියේ නිදහස් සංධානයේ ලියාපදිංචි පක්ෂ කාර්යයාලයක් ඊයේ (09) කිසියම් පිරිසක් විසින් ගිනි තබා කාර්යාලයේ වු කටව්ට් බැනර් කඩා දමා ඇත.
මේ සම්න්දයෙන් ආදාවුල්පත ගම්වාසින් ( පාක්ෂිකයන්) මහියංගන පොලිසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විශේෂ කාර් ය බළකා සෙබලුන් හා මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා විසින් එම ස්ථානය නිරක්ෂණය කෙරිනි.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය විමර්ශණ කටයුතු සිදු කෙරේ.






No comments:

Post a Comment