Monday, August 10, 2015

වැලි ලොරියක් හා යතුරුපැදියක් ගැටි පුද්ගලයෙක් ලොග්ගල්ඔයදී මියයයි


2015-08-10 ප.ව. 11.37
වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක බදුල්ල දෙසින් පැමිනි යතුරුපැයක් අද දහවල් (10) මහියංගන බදුල්ල මාවතේ ලොග්ගල්ඔය ප්‍ර දේශයේදි ගැටි අනතුරට පත් වීමෙන් පසු යතුරුපැදි කරු මිය ගොස් ඇත.
මහියංගන සොරබොර මකුලුගොල්ල පදිංචිව සිටි H m වීරරත්න බංඩා නම් වන වයස 33 පුද්ගලයෙකි. වැලි ලොරියේ රියදුරු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කෙරේ.

No comments:

Post a Comment