Wednesday, July 1, 2015

මහියංගන නගරයේ රතිඤ්ඤා පත්තුකර මහින්දට සුබ පතයි

 7/1/2015 8:16 AM
ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදැසන මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු මහියංගන නගරයේ ස්ථාන කිහිපයක පාක්ෂිකයන් විසින් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කලේය.






No comments:

Post a Comment