Sunday, April 3, 2016

Getting Ready for the ෆේස්බුක් බක්මහ උළෙල 2016

 Getting Ready for the ෆේස්බුක් බක්මහ උළෙල 2016
තව පැය කිහිපයයි අපිට තියෙන්නේ. හැමෝම ගොඩක් මහන්සි වෙනවා. ඊයේ පැක් කල තෑගි ඇසිරීම සහ ඉතිරිවුණ තෑගි කිහිපයක් පැක් කිරීම අද සිදු කලා. තව පැයකින් වගේ අපි මහියංගනය රිදිමාලියද්ද කුරුවිතැන්න බලා පිටත්වෙනවා.
ෆේස්බුක් බක්මහ උලෙළ 2016


No comments:

Post a Comment