Wednesday, April 6, 2016

ලක්ෂ්මන්ටත් ඇමති කමක්

2:43 PM 4/6/2016
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පරාජයට පත්වූවත් ජයග්‍රහනය කල චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස දිවුරම් දීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සදහා මනාප ලැයිස්තුවේ ඊ ලගට සිටි සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සදහා යහ පාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍ය වරු තිදෙනෙකුද සිටිති.

No comments:

Post a Comment