Saturday, April 16, 2016

මහියංගනයේදී මූල්‍ය වංචා කරුවෙකු කොටුවෙයි

11:53 PM 4/16/2016
මහාපරිමාන මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මහියංගනය මැදයාය ප්‍රෙද්ශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රෙද්ශයේ නිවසක සැගව සිටියදී පොලිසියට ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රුපියල් දහසය ලක්ෂ පනස් අට දාස් තුන්සිය අසු හතරක මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් වංචා කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරති.

No comments:

Post a Comment