Friday, April 8, 2016

මහියංගනයට වසන්තය ඇවිත්

 9:36 PM 4/8/2016
බක් මාසයේ අවුරුදු සිරියෙන් මුළු රටම වෙලී යද්දී මහියංගනයටත් එය එලෙසම දැනෙන්නට පටන් ගෙන. ඒ වගේම පෙනෙන්නටත් දැන් දැන් පටන් ගෙන.
මහියංගන නගරය පුරා 98 වර්ශයේ ගම්උදාව සදහා සිටු වන ලද මැයි මාර ගස් Yellow Acacia (Robinia pseudoacacia) වල මේ දින වල ගස් වසා, 
නගරය පුරා මල් පිපි මහියංගන පුරවරයට ගෙන දෙන්නේ මහත් අලංකාරයක්. නගරයේ පුරා ස්ථාන රැසක කහ සේලයක් බිම අතුරා ඇත්තා සේ ගෙන එන්නේ නෙතට රසදුනකි.













No comments:

Post a Comment