Monday, April 4, 2016

රිදිමාලියද්ද - කුරුවිතැන්න සමාජසත්කාර FaceBook අවුරුදු කුමරිය - වැඩිහිටි

රිදිමාලියද්ද - කුරුවිතැන්න සමාජසත්කාර FaceBook අවුරුදු කුමරිය - වැඩිහිටි (තෙවන ස්ථානය)
වැඩිහිටි අවුරුදු කුමරියන් වෙනුවෙන් අපි ලබාදුන් ත්‍යාගය කිලෝ 20ක් පමණ බරයි. එහි හාල් කිලෝ 10ක්, සීනි, පිටි, පරිප්පු, කිරිපිටි සහ තවත් වියළි ආහාර ද්‍රව්‍ය රාශියක් අඩංගු වෙනවා. මේ ඔබ දකින්නේ ඊයේ සවස 6.30ට පමණ අවුරුදු උත්සවය අවසන් වූ පසු එක් ආච්චි කෙනෙක් ඇයට ලැබුණු තෑග්ග රැගෙන යන ආකාරය දිනේෂ්ගේ ජංගම දුරකතනයේ කැමරා කාචයට හසුවූ ආකාරයයි...
සමාජසත්කාර.lk ෆේස්බුක් බක්මහ උළෙල 2016 - රිදිමාලියද්ද - කුරුවිතැන්න

No comments:

Post a Comment