Wednesday, November 2, 2016

වැලි ට්‍රැක්ටර් රැසක් උසාවියට

20:09 02/11/2016 හසලක පොලිස් බල ප්‍ර දේශයේ කිඹුලා ඇල ප්‍ර දේශයේ හා තවක් ස්ථාන කිහිපයක බලපත්‍ර කොන්දේසී උල්ලන්ගනය කල වැලි ට්‍රැක්කර් රැසක් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) දහවල් හසලක පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබීය.


No comments:

Post a Comment