Wednesday, November 2, 2016

ලැගුම් හලේ තාප්පයේ දැන්වීමක් ගහලා


19:58 02/11/2016
මහියංගන බුද්ධගයා අනුරුවට පිටුපසින් එනම් වීසි නිවාස හෙවත් මධ්‍යම පන්ති නිවාස වල පවත්වා ගෙන යන ලැගුම්හලක තාප්පයේ කිසියම් පිරිසක් හේ අයෙකු විසන් “ ගණිකා මඩම “ ලෙස ස්ථාන දෙකක පින්තාරු කර ඇත.
එහි සත්‍ය අසත්ත්‍ය බාවය නොදන්නා අතර සිදු වන දෑ සම්බන්දයෙන් ඉවසා ගත නොහැකිව ගම්වාසියෙකු විසින් මෙලෙස සටහන් කර ඇත්තේද යන්න පිළිබද සැකයක් පවති.


No comments:

Post a Comment