Wednesday, November 2, 2016

ඊයේ වැස්සට පාලන්හන්දියේ නිවාස රැසක් ගංවතුරට යටවෙයි

19:20 02/11/2016
ඊයේ (01) සවස ඇද හැලුන දැඩි වර්ෂපතනය හේතුවෙන් මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් බල ප්‍ර දේශාය් පාලමහන්යේ නිවාස රැසක් ජලයෙන් යට විය. බොහේ නිවාස අඩි 2-3ක් උසට ජලයෙන් යටවිය.
ගංවතුර සංම්පුර්ණයෙන් බැගොස් ඇත්තේ රාත්‍රි 1.00ට පමණය. වසරින් වසර ඇතිවන මෙම තත්වය මේ වන විට වැඩි වෙමින් පවතින බවති වාරි පද්ධති අවහිර වන සේ සිදු කල ඉදිකිරිම් හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඇති වන ප්‍ර දේශවාසීන් පවසා සිටියා.






No comments:

Post a Comment