Wednesday, November 2, 2016

ඊයේ වැස්සට මහියංලනයේ සතිපොලේ කොටසක් හා රජයේ නිළ නිවාස ගංවතුරට යටවෙයි

19:20 02/11/2016
ඊයේ (01) සවස ඇද හැලුන දැඩි වර්ෂපතනය හේතුවෙන් මහියංගන නගරයේ බුද්ධගයා අනුරුව ආසන්නයේ සතිපොළ භුමියේ පහල කොමස, ඊට ඉදිරියෙන් ඇති රජයේ නිළ නිවාසයක් හා සිනමාහල පිහිටි භූමි ප්‍ර දේශය ජලයෙන් යට විය. 
ජලය බැසයාමේ කණු පද්දතිය විධිමත් නොවීම මීට හේතුවයි. ඒ සම්බන්දයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන මැදිහත් වන ලෙස ප්‍ර දේශවාසීන් ඉල්ලා සිටී.




No comments:

Post a Comment