Sunday, October 9, 2016

දිය බිඳක්" ප්‍රජාසත්කාරයට .... ඔබත් දායක වන්න


පිපාසයෙන් පිඩා විදින...
අපේම මිනිස්සු උදෙසා...
දිය බිදක් දිමේ...
උදාර මෙහෙවරට...
මියුගුණ පුදබිමේන් කෙරෙන...
"දිය බිඳක්"
ප්‍රජාසත්කාරයට ....
ඔබත් දායක වන්න....

මේ උතුම් සත්කාරයට ඔබගේ දායකත්වය 2016/10/11 දින උදෑසන 09.00 පෙර ඓතිහාසික මහියංගණ රාජමහා විහාරස්ථානයට ගෙනවිත් භාර දෙන්න.

විමසිම්. 071- 8378419 /077-1314437.

No comments:

Post a Comment