Tuesday, October 11, 2016

"දිය බිඳක්" ප්‍රජාසත්කාරය

"දිය බිඳක්" ප්‍රජාසත්කාරය
22:01 11/10/2016

පිපාසයෙන් පිඩා විදින...අපේම මිනිස්සු උදෙසා...
දිය බිදක් දිමේ...උදාර මෙහෙවරට...
මියුගුණ පුදබිමේන් කෙරෙන..."දිය බිඳක්" ප්‍රජාසත්කාරය
ඓතිහාසික මහියංගණ රාජමහා විහාරස්ථානය මහියංගන ප්‍රජාව එක්ව
වැලිකන්ද කරුලුබැද්ද ,මහසෙන්පුර, මෛත්‍රිගම ආදි ගම්මාන රැසකට මෙම ප්‍රජාසත්කාරය ක්‍රියාත්මක කරන ලද්දේ
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. ඒ සදහා මහියංගන ව්‍යාපාරිකයන් ප්‍ර දේශවාසින් රැසක් එක්ව සිටියේයය.












No comments:

Post a Comment