Wednesday, October 5, 2016

පුවත ඵල දරයි - පාලමේ අලුත් වැඩියා කඩිනමින් පටන් ගෙන

23:19 05/10/2016
වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට මහවැලි පාලම අවදානම් තත්වයටකට පත්වී තිබුනි. ඒ සම්බන්දයෙන් මාධ්‍ය මගින් දිගින් දිගටම සිදුකල අනාවරණය මගින්
බළධාරින්ගේ හා නිළධාරින්ගේ කඩින්ම් අවධානය යොමුවී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වනවිට ඊට කඩිනමින් ලබාදිය යුතු පිළියම් යෙදීම අද (05) ආරම්භ කරන ලදී



No comments:

Post a Comment