Saturday, October 15, 2016

බතලයාය මහාසුමන මහමෙව්නා භාවනා අසපුව.

මහියංගණය බතලයාය මහාසුමන මහමෙව්නා භාවනා අසපුවට අද විශේෂ දවසක්.ඒ අද උදෑසනම පිංවත් ස්වාමීන් වහනසේලාගේ මෙහය වීමෙන් මුතු පැහැති අති අලංකාර ශීු සුගත තථාගතයාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් ඉතාමත් අලංකාර පෙරහරකින් අසපුව වෙත වඩම වීමයි.මේ අවස්ථාවට මීගහහේන විහාරස්ථාණයේ නායක ස්වාමීන් වහන්‍සේද වැඩම කර තිබිණි.ඒ දසුන් මාගේ කාචයේ මෙසේ සටහන් විය.









No comments:

Post a Comment