Wednesday, October 12, 2016

කෘෂිකර්ම දේපාර්තමේතුවේ හෙළබොජුන් හලක් මහියංගන නගරයට

19:47 12/10/2016 
සැබෑ ශ්‍රීලාංකීය රසය අරමුණු කරගනිමින් හෙළබොජුන් හලක් 
මහියංගන නගරයේදි අද(12) උදැසන වීවෘත කරන ලදී. එය මහියංගන පොදු ක්‍රිඩාංගනයේ කොනක එනම් පැරණි පොළ ඉදිරිපිට ක්‍රිඩා පිටියේ පිහිටා ඇත.









No comments:

Post a Comment