Wednesday, October 12, 2016

රිය අනතුරෙන් පුද්ගලයෙකු මරුට

20:05 12/10/2016
බදුල්ල මහියංගන මාර්ගයේ ලොග්ගල් ඔය ජලාශ බැම්ම මතදී අද සවස 3.00 පමණ ටිපර් රථයක් හා යතුතුපැදියක් ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.
ඔහුගේ සිරුර මහියංගන පොලිසිය විසින් මහියංගන රෝහල වෙත බාරදී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 22, දොඩම් වගාව,ඌරණිය, ආදාඋල්පොත පදිංචි වීරසිංහ මුදියංසේලාගේ මුණ සිංහ නැමැති වඩු කාර්මිකයෙකි.
අනතුරු ස්මබන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.








No comments:

Post a Comment