Friday, October 14, 2016

හරක් හොරු ටික ගමේ කට්ටි එකතුවී අල්ලා පොලිසියට බාරදීලා


23:33 13/10/2016
රිදිමාලියද්ද, කුරුවිතැන්න, මහගම ගම්මානයේ ගම්වාසින් එකතුව ගවයන් පැටවු ලොරි රථයක් අල්ලා අද (13) පාන්දර 3.00ට පමණ මහියංගන පොලිසිය වෙත බාරදී ඇත. ඒ සදහා ප්‍ර දේශයේ ග්‍රාමනිළධාරිවරයාගේ සහයද ලැබුනු බව ගම්වාසින් පවසති.
ව්‍යාජ බලපත්‍ර සකසා කුරුවිතැන්න මහගම ගම්මානයේ සිට මඩවල දක්වා ප්‍රවාහනය කිරිම සදහා ගවයන් 15ක් පැටවු ලොරි රථයක් ප්‍රදේශවාසින් එක්ව අල්ලා පොලිසිය වෙත බාරදී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුද කොටුකර ගනිමිනි.





No comments:

Post a Comment