Tuesday, August 9, 2016

ඌව මහ ඇමති අන්ධ වෙයි

ඌව මහ ඇමති අන්ධ වෙයි 2016-08-090328 ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක අද (09) පැවැති උත්සවයකට සහභාගී වුයේ ආබාධ සහිත පුද්ගලයෙක් ලෙසයි. ඒ මොණරාගල දිස්ත්‍රික් ආබාධ සහිත තරුණ තරුණියන්ගේ සම්මේලනය සඳහායි. ඌව මහ ඇමති එලෙස අන්ධ වුයේ මොහොතකට පමණි.



No comments:

Post a Comment