Saturday, August 13, 2016

මේ හොරා දන්නවානම් ගිරාදුරුකෝට්ටේ පොලිසියට දන්වන්න

මේ හොරා දන්නවානම් ගිරාදුරුකෝට්ටේ පොලිසියට දන්වන්න
00:01 13/08/2016
2016-08-10 දින රාත්‍රි ගිරාදුරුකෝට්ටේ බතලයයා හංදියේ ව්‍යාපාරික ස්ථාන 06ක් කිසියම් පුද්ගලයෙකු විසින් මංකොල්ලකා ඇති අතර එහි එක් ව්‍යාපාරික ස්ථානයක සවිකර තිබු CCTV කැමරා දර්ශණ අප වෙත ලැබී ඇත. මොහු පිලිබද කිසියම් හෝඩුවාවක් ඇත්නම් ගිරාදුරුකෝට්ටේ පොලිසිය දැනුවත් කරන්න 0272254222

https://www.facebook.com/NewsatMahiyangana/videos/912945988834883/

No comments:

Post a Comment