Monday, August 1, 2016

ඌව පළා‍තේ “ ක්‍රීඩා පාසල“ ගිරදුරුකොට්ටේදී විවෘත කෙරේ.‍

19:54 01/08/2016 ඌව පළා‍තේ “ක්‍රීඩා පාසල “ ගිරදුරුකොට්ටේදී 2016.07.30 වන දින ඌව ආන්ඩුකාරවරයා හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි. ඒ සදහා ප්‍රා දේශීය දේශපාලන නායකයන්ද එක්වී සිටියා.

















No comments:

Post a Comment