21:42 19/08/2016
හසලක ප්‍රා දේශිය රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය වරුන්ට විරුද්දව අද (19) උදැසන ගම්වාසීන් හසලක නගරයේ විරෝධතාවයක නිරත විය. ඒ ඔහුන්ගේ ස්වාවේ ඇති අකාරයක්ෂම භාවය හා
සේවයේ නියුතු වෛද්‍යවරුන් 04 දෙනා භාහිර හා නේවාසීක රෝගින් වෛද්‍යවරුන් විසින් නගරයේ පවත්වාගෙන යන පෞගලික බෙහෙත් කඩ වෙත යොමු කිරිම වෙන්වෙන් විවිධ කූඨ උපක්‍රම යොදගනිමින් මැරවරයන් ලෙස තරගයක පැටලී සිටින බවට ගම්වාසින් චෝදනා කරති.
පසුගිය කාලය තුල වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රෝගින් කිහිප දෙනෙකු කුඩා දරුවකු මියගියබවටද ගම්වාසින් චෝදනා කරති.මෙම අකටයුතු වලින් හසලක ග්‍රමිය රෝහල බරා දෙන ලෙසත් ඉල්ලමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ගම්වාසීන් විරෝධතාවයක නිරත වෙමින් නගර වාසීන්ගේ අත්සන් ලේඛණයක් ලබාගනු ලැබුවා අදාල බළධාරින්ගේ අවධානය සදහා යොමු කිරිම සදහා.
මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ කෙරුවාව සම්බන්දයෙන් අප මීට ප්‍රථම සිදු කල අනාවරණය
https://www.facebook.com/NewsatMahiyangana/photos/a.160827637380059.32966.160815704047919/577324525730366/?type=3&theaterhttps://www.facebook.com/NewsatMahiyangana/photos/pcb.577324635730355/577324522397033/?type=3&theater




No comments:
Post a Comment