Wednesday, August 3, 2016

කඩ 06ක් හා නිවසක් එක රැයකට මන්කෙල්ල කෑ මේ දෙදෙනා හදුනාගන්න පොලිසිය මහජන සහය පතයි

23:35 02/08/2016
ගිරාදුරුකෝට්ටේ, බෙලගන්වැව සිට මාපාකඩවැව දක්වා වු මාර්ගයේ ව්‍යාපාරික ස්ථාන 6ක් හා නිවසක් 2016-08-01 දින අලුයම මන්කොල්ල කෑ පුද්ගයන් දෙදෙනෙකුගේ CCTV දර්ශන අපවෙත ලැබී තිබේ.
මෙම පුද්ගලයන් හදුනාගැනීම සදහා මහියංගන පොලිසිය ඔබගේ සහය පතයි. කථාකරන්න 0718591517 / 0552258390 / 0552257222

No comments:

Post a Comment