Friday, December 19, 2014

රන්දෙණිගල සහ රන්ටැඹේ වාන් දමයි

රන්දෙණිගල සහ රන්ටැඹේ වාන් දමයි
2014-12-19 19:52:44 
රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඇද හැලෙමින් ඇති වර්ෂාවත් සමග ඒවායේ ජලමට්ටම පිටාර මට්ටම ද ඉක්ම යාම ඊට හේතුවයි.

මේවායේන් මුදාහැරෙන ජලය හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ද ඉහල යා හැකි බව වාරි මාර්ග ඉංජිනේරුවන් කියා සිටියා. මීට අමතරව වික්ටෝරියා ජලාශයේ ද ජල මට්ටම පිටාර මට්ටම දක්වා ලගා වෙමින් තිබෙනවා.

No comments:

Post a Comment