Friday, December 12, 2014

කැබ් රථය වාහන 3ක් හප්පලා රිය අනතුරෙන් කාන්තාවක් මරුට - 4ක් රෝහලේ


කැබ් රථය වාහන 3ක් හප්පලා රිය අනතුරෙන් කාන්තාවක් මරුට - 4ක් රෝහලේ 
2014-12-12 ප.ව. 8:19

හසලක, පාලමහන්දිය ප්‍රදේශයේ අද සවස 7.30ට පමණ රිය අනතුරක් සිදු වු අතර කැබ් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන 3ක් අනතුරට පත් කරමින් පාරේගමන් ගත් ත්‍රිරෝද රථයක් හප්පා ඇත.
4 දෙනෙක් ගමන්ගත් ත්‍රිරෝද රථයක කැබ් රථය හැප්පි ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදු වු අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මරණයට පත් විය. ත්‍රිරෝද රථයේ ගමන්ගත් කුඩා දරුවෙකු සමග තිදෙනෙකු හා යතුරුපැදි කරුවෙකුද මෙම කැබ් රථයටම හැප්පි තුවල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මේ වන විට රියදුරු ඵලා ගොස් ඇති අතර රියදුර බිමත් ව සිටි බව සිද්දිය දුටු ප්‍රදේශවාසින් ප්‍රකාශ කර සිටි.
සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ සිදු කරමින් සිටි.







No comments:

Post a Comment