Sunday, January 12, 2014

ලේ දන්දීමේ මහා කදවුරක් මහියංගන රජමහා විහාරයේදී


ලේ දන්දීමේ මහා කදවුරක් මහියංගන රජමහා විහාරයේදී
2014-01-11 ප.ව. 10:34
මහියංගන රජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු අනුනායක මහා විහාරවංශික ශයාමෝපාලි ගලගම අත්ථදස්‍යාභිදාන හිමිපානන් වහන්සේගේගේ 94 වන ජන්ම දිනය නිමිති... කර ගනිමින් මහියංගන රජමහා විහාරයේදී ලේ දන්දීමේ මහා කදවුරක් 11 දින (අද) දවස පුරා පැවැත් වු අතර ඊට විශාල පිරිසකගේ සහබාගිත්වය ලැබුනි.
අනුනායක හිමියන් ගේ ජන්ම දිනය නිමිති කර ගනිමින් ඊයේ (10) සවස බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලබඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රධාන බෝධිපුජාමය පිංකමක් පවත්වා ආශිර්වාදව ප්‍රාර්ථනා කල අතර අද (11) දහවල් අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක හිමිපානන් වහන්සේගේ හා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රි ධම්මදස්සී රතනපාල බද්ධ රක්කිතාභිදාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ සංවිධානයෙන් 100ක් නමක් විශයෙහි දානමය පුන්‍යකර්මයක් සිදු කල අතර අනුනායක හිමියන් වෙනුවෙන් නිදුක් නිරෝගි චිර ජිවනය ප්‍රාරථනා කර සිටියහ.
See More











No comments:

Post a Comment