Tuesday, January 7, 2014

2014 නව වසරට මහියංගන නගරයේ නව පෙනුමක්


2014-01-01 ප.ව. 11:38
මහියංගන නගරයේ දින 3ක් වැනි ඉතා කෙටි කලකින් නව පෙනුමකට නව වෙනසකට බදුන් වී ඇති අතර උදාවු 2014 නව වර්ෂයේ මහියංගන ලංගම බස්නැවතුමේ මගින් සදහා හා නගරට පිවිසෙන ජනතාව සදහා විවේක සුවයෙන් ගිමන් නිවන්නට අභිනවයෙන් උද්‍යානයක්... විවේකාංගනයක් සකස් කරන්නට ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ සංකල්පයකට අනුව හැකි වී තිබේ. එම උද්‍යානය තුල බේකරි නිෂ්පාදන අලෙවිසැල් 3ක්ද ඉදි කර වඩාත් පිරිසිදු ආහාර පාන ජනතාවට මිළදි ගන්නට අවස්ථාව සලසා ඇත.See More























No comments:

Post a Comment