Sunday, January 12, 2014

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් රිදි දොරටුව විවෘත කෙරේ.

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් රිදි දොරටුව විවෘත කෙරේ.
1/11/2014 11:40 PM

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ආනන්ද හීන්කෙන්ද මහතා ගේ මැදිහත් වීමෙන් හා නුවර එලියේ හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහ...තා ඇතුළු පවුලේ සැම එක්ව සිදු කල ධන පරිත්‍යාගයෙන් හා සරත් ඉලේපෙරුම මහතා ගේ ධන පරිත්‍යාගයෙන් මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් දොරටුව රිදියෙන් තනවා අද දින (11) අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක හිමිපානන් වහන්සේගේ හා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රි ධම්මදස්සී රතනපාල බද්ධ රක්කිතාභිදාන හිමියන්ගේ ප්‍රදානත්වයෙන් හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩි එස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිනි.See More










No comments:

Post a Comment