Wednesday, January 15, 2014

වැස්ස 18 වංගුව මාර්ගයේ ගමනාගමනය පැය 5ක් නවතා දමයි

 වැස්ස 18 වංගුව මාර්ගයේ ගමනාගමනය පැය 5ක් නවතා දමයි
1/15/2014 2:53 AM
මහනුවර මහියංගන ඒ 26 මාර්ගයේ 18 වංගුවේ 3 වංගුව හා 4 වංගුව අතර කොටසක් වර්ශාව හේතුවෙන් 15 දින උදැසන 5.30ට පමන මාර්ගයේ පස් කන්දක් නායායෑමෙන් මාර්ගයට විශාල ගල් හා පස් පෙරලීම හේතුවෙන් මහනුවර මහියංගන මාර්ගයේ ගමනා ගමනය පැය 5කට නවතා දැමිය.








No comments:

Post a Comment