Tuesday, January 7, 2014

මහියංගන පොලිසියේ අල්ලස් ගත් නිළධාරියා 17 දින දක්වා රක්ෂිත බන්දනාගාරයට


2014-01-07 ප.ව. 11:30

මහියංගන පොලිසියේ උසාවි කටයුතු සම්බන්දයෙන් රාජකාරි නියුතු  පොලිස් නිළධාරිවරයෙකු උසාවි භුමිය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 4000ක අල්ලසක් ලබා ගනිද්දී 06 දින දහවල් අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් අතර ඔහුව හසලක පොලිසිය වෙත බාරදීමෙන් පසුව අද (07) දින ඔහුව අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අතුරුව 17 දින දක්වා පොලොන්නරුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් නියෝග කර අති අතර 17 දින කොළඹ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

No comments:

Post a Comment