Sunday, September 4, 2016

ත්‍ර්‍රී රෝද රථ පෙරලී තිදෙනෙක් රෝහලේ


22:56 01/09/2016
පදියතලාව මාර්ගයේ 49කණුව ප්‍රදේශයේ 2016.08.31 (ඊයේ) දින සවස 3.30පම්ණ ත්‍රී රෝද රථයක් පදියතලාව දෙස්ට ධාවනය වෙමින් තිබියදී පෙරලී යාමෙන් ත්‍ර්‍රී රෝද රථයේ ගමන් ගත් 3දෙනෙකු බරපතල තුවාල ලබා මජියංගන රෝහලට අතුලත් කිරීමට ගම් වැසියන් පියවර ගත් හ. තුවල ලැබුවන් අතර කුඩා ලමයෙකුද වෙති

No comments:

Post a Comment