Thursday, September 8, 2016

ඓතිහාසික මහියංගන ඇසල පෙරහැර - 2016

22:21 08/09/2016
ඓතිහාසික මහියංගන රජමහා විහාරීය සහ ඓතිහාසික මහියංගන මහා සමන් දේවාලයේ වාර්ශික ඇසල මහා පෙරහැර මංගල්‍යයයේ දෙවන කුඹරල් පෙරහැර අදයි (08)
ඇතුල් පෙරහැර 2016 සැප්තැම්බර් 02 සිට 07 දක්වාද
කුඹල් පෙරහැර 2016 සැප්තැම්බර් 08 සිට 11 දක්වාද
රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 12 සිට 16 දක්වාද
අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී ද
ඓතිහාසික වැදිපෙහැර – අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 – 4.30) ඓතිහාසික වැදිපෙහැර මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි
දවල් අවසන් පෙරහැර 2016 සැප්තැම්බර්17 දින උදැසන ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.
දිය කැපීම – 2016 සැප්තැම්බර්17 දින උදැසන මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.

No comments:

Post a Comment