Friday, September 16, 2016

ඓතිහාසීක මහියංගන ඇසල පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේදී (2016 සැප්තැම්බර් 16)

11:23 16/09/2016
අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේදී වීදි සැරිසැරීමට නියමිතයි.
ඓතිහාසික වැදිපෙහැර – අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 – 4.30) ඓතිහාසික වැදිපෙහැර මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි
දවල් අවසන් පෙරහැර හෙට ( ‍2016 සැප්තැම්බර්17)දින උදැසන ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.
දිය කැපීම – 2016 සැප්තැම්බර්17 දින උදැසන මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.

No comments:

Post a Comment